Skip to main content

Posts

Featured

🥣🥣ඉදිආප්ප🥣🥣

                                    ඉඳිආප්ප                    අවශ්‍ය ද්‍රව්‍ය:- කැකුලු සහල්, ලුණු සාදන ක්‍රමය:- කැකුලු සහල් හොඳ හැටි සෝදා පැයක් පමණ වේලා පොඟවා  කිරි ගොට්ටක දමා තබා දිය බේරාගෙන කොටා හීන් පෙනේරයකින් හලා , කබලෙන් පිටි තැම්බෙන ප්‍රමාණයට කබල් ගාගෙන යළිත් පෙනේරයක  ලා කැට පොඩිකරමින් හළාගෙන ලුණු සෑහෙන  පමණ ගෙන  දිය කොට ඊට වත්කර  අවශ්‍ය පමණට ජලය දමා පතුගාන්න. මෙසේ අනා ගත් පිටි ටික ටික  හැදි මිටකින් ඉඳිආප්ප වංගෙඩියට දමා තට්ටුවලට වත්කරගෙන වණ්ඩුවෙන් තම්බා ගන්න.                   🥣🥣🥣🥣🥣🥣🥣🥣🥣

Latest posts

🍚🍚 දුන්තෙල් බත් 🍚🍚

🍽 මුං පොල් බත් 🍽

පැණි කිරිබත්