🍚🍚 දුන්තෙල් බත් 🍚🍚

                 දුන්තෙල්  බත්


අවශ්‍ය ද්‍රව්‍ය:-මුතු සම්බා  සහල්, මස් තැම්බූ වතුර , දුන්තෙල් , රතු ලුණූ,කරදමුංගු, කරාබුනැටි, ගම්මිරිස් ඇට, රම්පා,  කරපිංචා,ලුණු 


සාදන ක්‍රමය:- සාස්පානකට තෙල් දමා රත්කර රම්පා, කරපිංචා,රතු ලුණූ, එකතු කර මඳක් දුඹුරු පැහැය වන තුරු බැඳ මස් තැම්බූ වතුර වත් කරන්න.සෝදා ගරා ගත් සහල් හා තලා  පොට්ටනියක්  බැඳ ගත් කරදමුංගු,කරාබුනැටි,ගම්මිරිස් ද එකතු කර ගන්න.මෙසේ මඳක් තැම්බුණු පසු කරදමුංගු පොට්ටනිය අස්කොට බත ඉදෙන තුරු ළිප උඩ තබන්න.


       🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚

Comments

Post a Comment

Popular Posts