🍽 මුං පොල් බත් 🍽
මුං පොල් බත්
අවශ්‍ය ද්‍රව්‍ය:-මුං ඇට , සිහින් ලෙස ගා ගත් ලොකු පොල් ගෙඩියක්, සුදු මිල්වාඩ් හාල් ,ලුණු
සාදන ක්‍රමය:- මුං ඇට හා සහල් ද එකට ගරා ළිප තබා ඉදුණු පසු ලුණු මිශ්‍ර වතුර ස්වල්පයක් වත්කර දිය කර පොල් වලට දමා කලවම් කර බත උඩින් පොල් දමා මිනිත්තු දහයක් පමණ මඳ ගින්නේ තිබෙන්නට හරින්න . ඉන් පසු හොඳ හැටි කූරු ගා ගන්න.
..........................................
👌👌😜
ReplyDeleteMaru
ReplyDeleteSiper
ReplyDelete