පැණි කිරිබත්

                             පැණි කිරිබත්



අවශ්‍ය ද්‍රව්‍ය:-සහල්,පොල් කිරි, ලුණු 


සාදන ක්‍රමය:-

කැකුලු සහල් හොඳ හැටි ගරා, උතුරා යන පමණට වතුර වත්  කොට ළිප තබා වතුර නටාගෙන  එන විට  අඩිය හැඳි ගෑවෙන    අන්දමට විටින්විට දෙතුන් වරක්  හැඳි ගාන්න. බත  ඉදී දිය සිඳෙන විට ළිපේ ගින්දර අඩු කළ යුතුය. පොල් කිරි හා ලුණු මිශ්‍ර කර බතට දමා කලවම් කර ගන්න. ඉන් පසු පැණි හෝ සීනි යොදා කූරු ගා බා ගන්න. 

Comments

  1. Harima rasawath api hadala baluwa 👌👌👌👌👌👌👌👌

    ReplyDelete
  2. කලින් හදලා තිබ්බේනෑ. ඒනිසා හදලා බැලුවා ඔයා දාල තියන විදියටම ඇත්තටම ගොඩක් රසයි පුතේ. බුදුසරණයි ඔයාට

    ReplyDelete

Post a Comment

Popular Posts